කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

නිර්මාතෘවරු

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg

 

එලීනා ජයවර්ධන

ළමයින් පිරිමි ගැහැණු 500 ක් පමණ වූහ. මෙහි පාසල මධ්‍ය මහා විද්‍යලය නමින් පැවැත් වූයේ වර්ෂ දෙකක් පමණි. ඉන් පසු  දෙහිවල ඇලන් මාවතේ ජලසම්පාදන මණ්ඩලය අසළ  පිහිටි අක්කර 18  පමණ විශාල ඉඩම අප පාසල සදහා එලීනා ජයවර්ධන මහත්මිය විසින් එතුමියට අයත් ඉඩම දෙහිවල මධ්‍ය මහා විද්‍යලයට නොමිලේ පරිත්‍යාග කරන ලදී.