කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg
සිරි සැප වඩනා
සිසු කැළ සඳහා //
දෙහිවල මැදි විදුහල වේ සොබනා //
ප්‍රේම මෑණි ඔඛෙ සිසු කැල සැමා
සොමි ගුණ පාලා සතර හදාරා
සැරදේ සිතුසේ පාසල් මාතා
සැරදේවා සැරදේවා
 
සිරි සැප වඩනා
 
නොමදව නැග එන ගුණ දම් මාලා
සලසා දෙමි ඔඛෙ දියුණු පතාලා
සැරදේ සිතූසේ පාසල් මාතා
සැරදේවා සැරදේවා
 
සිරි සැප වඩනා