කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg

6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු තාක්ෂණය
  • භූගෝල විද්‍යාව
  • ව්‍යාපාර හා ගිණුම්කරණය
  • සෞඛ්‍යය
  • නාට්‍ය හා රංගකලාව
  • චිත්‍ර
  • නැටුම්
  • සංගීතය
  • දෙමළ
  • ඉස්ලාම් ධර්මය
  • ප්‍රාෙයා්ගික තාක්ෂණ කුසලතා