| පාසල ආරම්භ වූ දිනය | 1946 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1944 |
| ජාතික පාසලක් වූ දිනය | 2023 |
| පාසල් වර්ගය |
1 AB |
| පාසල් අංකය | 10263 |
| සංගණන අංකය | 00093 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 12 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | දෙහිවල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙහිවල |
| ග්‍රාම සේවක වසම | උද්‍යාන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 536A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 538 |
| 2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 38 |
| පාසලේ වර්ණය | මෙරොන්, අළු |







