10-11 ශ්‍රේණිවල සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- තොරතුරු තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- සෞඛ්‍යය
- නාට්‍ය හා රංගකලාව
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- ඉස්ලාම් ධර්මය
- ගෘහආර්ථික විද්‍යාව
- කෘෂිකර්මය







