දෙහිවල
අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් පසු වෘත්තීය විෂය ධාරාව යටතේ උසස් පෙළට ඇතුළත් වී ජාත්‍යන්තරව පිළිගන්නා NVQ 4 මට්ටමට ලගා වෙමින් හෙට දවසේ දේශීය හා විදේශීය රැකියා ලෝකයට නොබියව මුහුණ දිය හැකි ඉහල වැටුපක් සහිත සාර්ථක වෘත්තිකයකු වීමට ආරාධනයයි!ඔබේ හැකියාව ඔබේ ජයග්‍රහණයේ මාවතයි.වැඩි විස්තර සදහා - 0771673244 - 0719462988 - 0753202588
ඒ වගේම අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ගණිත,කලා,තාක්ෂ,විද්‍යා යන විශයන් වලට අනුව අ.පො.ස (සා.පෙළ) විභාගය සමත් සිසුන් පාසලට අයදුම් පත්‍ර ලබා දී ඇත.
34 වන ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලියේ දෙහිවල කොට්ඨාසයේ සමස්ත ක්‍රීඩා අනුශූරතාවත්, මලළ ක්‍රීඩා ශූරතාවය දිනා ගන්නා ලදී.