කලාප පාසල් ක්‍රීඩා 18 පහළ බාලිකා වොලි බෝල් අනුශූරතාවය දිනා ගන්නා ලදී.
කලාප පාසල් ක්‍රීඩා 18 පහළ බාලිකා වොලි බෝල් අනුශූරතාවය දිනා ගන්නා ලදී.
කලාප පාසල් ක්‍රීඩා 16 පහළ බාලික වොලි බෝල් තුන්වන ස්ථානය දිනා ගන්නා ලදී.

Anura Mohotti Challenge Trophy cricket 2023
දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය හා කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලය අතර රත්මලාන වාරිමාර්ග ක්‍රීඩා පිටියේ දී 2023.02.05 දින පැවැති "අනුර මොහොට්ටි අභියෝගතා කුසලාන" ක්‍රිකට් සංග්‍රාමය අති සාර්ථක ලෙස අවසන් විය.
විද්‍යාල දෙක අතර ප්‍රථම වරට පැවැති මෙම තරගයෙන් ශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.
