දෙහිවල
අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් පසු වෘත්තීය විෂය ධාරාව යටතේ උසස් පෙළට ඇතුළත් වී ජාත්‍යන්තරව පිළිගන්නා NVQ 4 මට්ටමට ලගා වෙමින් හෙට දවසේ දේශීය හා විදේශීය රැකියා ලෝකයට නොබියව මුහුණ දිය හැකි ඉහල වැටුපක් සහිත සාර්ථක වෘත්තිකයකු වීමට ආරාධනයයි!ඔබේ හැකියාව ඔබේ ජයග්‍රහණයේ මාවතයි.වැඩි විස්තර සදහා - 0771673244 - 0719462988 - 0753202588
ඒ වගේම අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ගණිත,කලා,තාක්ෂ,විද්‍යා යන විශයන් වලට අනුව අ.පො.ස (සා.පෙළ) විභාගය සමත් සිසුන් පාසලට අයදුම් පත්‍ර ලබා දී ඇත.
පිළියන්දල පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාළිකා දුර පැනීම ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගනී.
W.A.ආකාශනී මයුරංගී ක්‍රීඩිකාව දක්ෂතාවය මීටර් 4.52.