කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රෙද්ශයේ වූ කලි අදි නාගරීකරණයට ලක් වූ ජනාකීර්ණ ප්‍රෙද්ශයකි. එවන් වපසරියක සුන්දර රමණීය නිදහස් පරිසඑයක් දක්නට ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. එවැනි වාසනාවන්ත අමිල සම්පතකට උරුමකම් කියන්නට දැයේ අනාගතය භාර ගැනීමට සිටින දූ දරුවන් වාසනාවන්ත වේ නම් ඒ ඊටත් වඩා කලාතුරකින් සිදුවන්නකි. එවැනි වාසනාවකට උරුමකම් කියන්නට දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයීය දූ පුතුන් භාග්‍යවන්ත වී ඇත.
ගුණ නැණ සපිරි නිර්මාණශීලි දූ පුතුන් ලක්මවට දායාද කිරීම.
ජාතික අරමුණු ඉටුවන පරිදි නිර්මාණශීලි දරු කැලන් දෙහිවල මැදි විදුහල තුලින් බිහි කිරීම.