නව ශිෂ්‍ය නායකයන් බඳවා ගැනීමේ උත්සවය 2023 සැප්තැම්බර් මස 15 දින පැවැත්වූ අතර නව ශිෂ්‍ය නායකයින් 42 තෝරාපත් කර ගන්නා ලදී.

2023 අභිනව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය අති උතිකර්ෂවත් අන්දමින් සැප්තැමිබර් මස 15 වැනි දින පැවැත්විය.එදින අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අප උත්සවයට ආරාධිත අමුත්තා ලෙස විශිෂ්ට ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ සහභාගි විය.

2023 ඇස් ද ඇස් ජයසිංහ මැදි විදුහලේ පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හොබවන්නේ පසිදු පවන් පබසර ශිෂ්‍යායි.

2023 ඇස් ද ඇස් ජයසිංහ මැදි විදුහලේ පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර හොබවන්නේ ශාදිකා ආශාවරි ශිෂ්‍යාවයි.








