දෙහිවල ඇස්.ද.ඇස්.ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ 2023 අගෝස්තු 28 වන දින පාසැල් සියලුම පන්ති වලින් හදන සරුංගල් වලින් පළවෙනි ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වැනි ස්ථානයයි, තෝරා ගැනීම.
මෙම වර්ෂයේ පැවැත් වූ අප පාසලේ සරුංගල් වසන්තය ඉතාමත් විශිෂ්ට ලෙස පැවැත්වුණි. සරුංගල් ජයග්‍රහණය කරන සිසුන් හට විශේෂ ත්‍යාග ද අප පාසලේ විදුහල්පති ඇතුළු අධ්‍යනය කාර්ය මණ්ඩලය සූදානම් කර තිබුණි.ඒ වගේම ඔවුන් සෑදූ සරුංගල් ඉතාමත් අලංකාර ලෙස කැප වීමෙන් නිර්මාණය කර තිබුණි. මෙම සරුංගල් තරගයට සහභාගි වූයේ 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ සිසුන් දක්වා ය.
සරුංගලයක් පියාපත්, ටෙදර් සහ නැංගුරම් වලින් සමන්විත වේ. සරුංගලයට බොහෝ විට සරුංගලයේ මුහුණත මෙහෙයවීම සඳහා කටු සහ වලිගයක් ඇත, එවිට සුළඟට එය ඉහළට ගෙන යා හැකිය. සමහර සරුංගල් මෝස්තර වලට කටු අවශ්‍ය නැත; පෙට්ටි සරුංගල් වලට එක් ඇමුණුම් ස්ථානයක් තිබිය හැකිය.
එවැනි දේ සොයා බලා මෝස්තර සහ නිර්මාණාත්මක තාවය ගැන සොයා බලා පළමු ස්ථානය දෙවැනි ස්ථානය තුන් ස්ථානය පත් කර සිසුන් හට ත්‍යාග ලබා දෙයි.


ජයසිංහයන් සරුංගල් වසන්තය පැවැත්වුන ආකාරය එම තරඟය දවස පුරාම පැවැත් වුනි.







