ලෝක ළමා දිනය -2023
දෙහිවල ඇස්.ද.ඇස්.ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වූ ලෝක ළමා දිනය.
2023 සැප්තැම්බර් මස 27 වන දින ඇස් ද ඇස් ජයසිංහ මැදි විදුහලේ පැවැත්වූ ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.ඒ සදහා සියලු ළමුන් සහභාගී විය.සියලු පන්තිවලින් එක් විශේෂාංගයක් බැගින් ඉදිරිපත් කිරිමට සිසුන් හට අවස්ථාව ලබා දී තිබූණි.ඒ ඒ අවස්ථාවලට සහභාගී වූ සිසුන් ප්‍රේක්ෂකාගාරය සන්තෝෂයට පත් කරමින් තම තමන්ගේ විශේෂාංග ඉදිරිපත් කළහ.
එසේම අප පාසලේ උසස් පෙළ සිසුන් විසින් ඉතා

මත් අලංකාර ලෙස නාට්‍ය ද ඉදිරිපත් කළහ.

ගුරුවරුන්ගේ විශේෂාංගවලින් පවා ලෝක ළමා දිනය හැඩව තිබිණි.

උත්සවය අවසානයේ දී අප පාසල් ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් පාසල් ළමුන් හට දිවා ආහාර වේලක් සම්පාදනය කර තිබිණි.