කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg
නිවාසාන්තර ක්‍රීඩා උළෙල-2023

නිවාසාන්තර ක්‍රීඩා උළෙල-2023

දෙහිවල ඇස්. ද. ඇස් ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ 2023 මාර්තු  මස 31වන දින පාසලේ ක්‍රීඩා පිටියේ   අති උත්කර්ෂවත් ලෙස  පැවැත්විණි.අප පාසලේ ක්‍රීඩා උත්සවයේ මහින්ද ,ආනන්ද ,රේවත ,රාහුල ,යන නිවාස  හතර නියෝජනය වන අතර මේ ඉන් 2023 වසරේ ජයග්‍රහණය කරනු ලබන්නේ  ආනන්ද  නිවාසයි.

එසේ ම  අප පාසලේ නිවසාන්ත්‍ර ක්‍රීඩා උත්සවේ ජයග්‍රහණය  කරනු ලැබූවේ ආනන්ද නිවාසය වන අතර අනෙක් නිවාස වන මහින්ද ,රේවත  ,රාහු,යන නිවාස වලින් ද විවිධ ඉසව් වලින් සිසුන් ජය ග්‍රහණය කර ඇත.

ඒ වගේම නිවාසන්තර ක්‍රීඩා උළෙලේ අවසානය ඉහත දැක්වෙන පරිදි ගිනිකෙලි  සංදර්ශනයක් පැවැත්විණි.එසේ ම ආරාධිත අමුත්තන් පැමිණ සිටි අතර එයින් ආදි ශිෂ්‍යයින්  හා ක්‍රීඩා පුහුණු ගුරුවරුන් රැසක් පැමිණ ඇත .ව්ඒ අනුව 2023 03 මස 31වන දින දෙහිවල  ඇස්.ද.ඇස්.ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ  නිවාසාන්තර  ක්‍රීඩා උළෙල ඉතාමත් අලංකාර ලෙස අවසන් වුනි.